සුබ්හානල්ලාහි, වල් හම්දු ලිල්ලාහි, ව ලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්. ව ලා හව්ල ව ලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අලිය්යිල් අසීම්.
අල්ලාහුම්මා ඉන්නී අඌදු බික මින් අන් උෂ්රික බික ෂය්අන් ව අනා අලමු බිහී, ව අස්තග්ෆිරුක ලිමා ලා අලමු බිහී, තුබ්තු අන්හු ව තබර්රඅ්තු මිනල් කුෆ්රි ව ෂ්ෂිර්කි වල් කිස්බි වල් ගීබති වල් බිද්අති වන් නමීමති වල් ෆවාහිෂි වල් බුහ්තානි වල් මආසී කුල්ලිහා, ව අස්ලම්තු ව අකූලු ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහ්. 5 kalima in sinhala
මෙය ඉස්ලාම් දහමේ දොරටුව වේ. මෙම කලීමාව අවංකව හදවතින්ම පිළිගෙන කියන ඕනෑම කෙනෙකු මුස්ලිම්වරයෙකු බවට පත්වේ. 2. කලීමා දෙවන: ෂහාදා (ෂහාදතු) - සාක්ෂිය අරාබි පාඨය: أَشْهَدُ أَنْ لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ ٱللَّٰهِ වල් හම්දු ලිල්ලාහි